MY FIRST ENGLISH WORDS
1. කලය/වලඳ
- pot - පොට්
2. බඹරය/මුදුන
- top - ටොප්
3. පූසා
කැට් - dog - බල්ලා
4. ගොඩ
- lot - ලොට්
5. කෑවා/බිව්වා/..ට
තිබුනා - had - හැඩ්
6. බල්ලා
- dog - ඩොග්
7. තොප්පිය/මූඩිය
- cap - කැප්
8. තොප්පිය
- hat - හැට්
9. පියන
- lid - ලිඩ්
10.
ලොකු - big - බිග්
11.
රස්නෙ - hot - හොට්
12.
පැල්පත - hut - හට්
13.
සිතියම - map - මැප්
14.
තුවක්කුව - gun - ගන්
15.
රතු පාට - red - රෙඩ්
16.
පෙට්ටිය - box - බොක්ස්
17.
හයිකරනවා - fix - ෆික්ස්
18.
මල්ල - bag - බැග්
19.
ජෙට් එක - jet - ජෙට්
20.
ජෝගුව - jug - ජග්
21.
ඇඳ - bed - බෙඩ්
22.
චුට්ට/හපා කෑවා - bit - බිට්
23.
බඳුන - bin - බින්
24.
තොටිල්ල - cot - කොට්
25.
කෝප්පය - cup - කප්
26.
පැටියා - cub - කබ්
27.
ඒත්/නමුත් - but - බට්
28.
බනිස් ගෙඩිය - bun - බන්
29.
වාඩිවුනා - sat - සැට්
30.
වාඩිවෙනවා - sit - සිට්
31.
හාරනවා - dig - ඩිග්
32.
හෑරුවා - dug - ඩග්
33.
බල්ලා - dog - ඩොග්
34.
තිත - dot - ඩොට්
35.
සුරතලා - pet - පෙට්
36.
පෑන - pen - පෙන්
37.
බලු පැටියා - pup - පප්
38.
අම්මා - mum - මම්
39.
තාත්තා - dad - ඩැඩ්
40.
සහෝදරිය - sis - සිස්
41.
කොටය - log - ලොග්
42.
කකුල - leg - ලෙග්
43.
පරතරය - gap - ගැප්
44.
වායුව - gas - ගැස්
45.
ලබාගන්නවා - get - ගෙට්
46.
රැකියාව - job - ජොබ්
47.
හෙමින් දුවනවා - jog - ජොග්
48.
ඔට්ටුව/ඔට්ටු දානවා - bet - බෙට්
49.
මැණික - gem - ජෙම්
50.
කට්ටලය - set - සෙට්
51.
ඉර - sun - සන්
52.
මකුණා - bug - බග්
53.
ටැප් එක/තට්ටු කරනවා - tap - ටැප්
54.
තට්ටු කරනවා - pat - පැට්
55.
කරල - pod - පොඩ්
56.
පොහොට්ටුව - bud - බඩ්
57.
සිප් එක - zip - සිzප්
58.
තොල ගානවා - sip - සිප්
59.
හය - six - සික්ස්
60.
දහය - ten - ටෙන්
61.
ඔව් - yes - යෙස්
62.
යැක් ගවයා - yak - යැක්
63.
ඔහුට/ඔහුව - him - හිම්
64.
ඔහුගේ - his - හිස්
65.
කිකිලි - hen - හෙන්
66.
මීයා - rat - රැට්
67.
ලොකු වල - pit - පිට්
68.
ගහනවා - hit - හිට්
69.
බදාගන්නවා - hug - හග්
70.
සෞඛ්‍යසම්පන්න - fit - ෆිට්
71.
බොරු කොණ්ඩය - wig - විග්
72.
ගුහාව - den - ඩෙන්
73.
වරල - fin - ෆින්
74.
කඩමල්ල - rag - රැග්
75.
පාපිස්ස - rug - රග්
76.
හිඟාකනවා - beg - බෙග්
77.
ගිල්ලනවා - dip - ඩිප්
78.
තෙත - wet - වෙට්
79.
තෙත මාත්තු කරනවා - mop - මොප්
80.
වෑන් එක - van - වැන්
81.
පුළුවන්/කෑන් එක - can - කැන්
82.
පශුවෛද්‍ය වරයා - vet - වෙට්
83.
අවවාදය/තුඩ - tip - ටිප්
84.
තොල - lip - ලිප්
85.
උකුල - hip - හිප්
86.
ඔඩොක්කුව - lap - ලැප්
87.
මග් එක - mug - මග්
88.
දෙවියා - god - ගොඩ්
89.
ඉකිගහනවා - sob - සොබ්
90.
ඉඩදෙනවා - let - ලෙට්
91.
විශේෂ ඇඳුම - kit - කිට්
92.
මහත/මේධය - fat - ෆැට්
93.
දිනනවා - win - වින්
94.
ඉරනවා/ඉරෙනවා - rip - රිප්
95.
පැන පැන යනවා - hop - හොප්
96.
දුවනවා - run - රන්
97.
රම් පානය - rum - රම්
98.
ජින් පානය - gin - ජින්
99.
පව - sin - සින්
100. වේල්ල
- dam - ඩැම්
101. හැම්
ඌරු මස් - ham - හැම්
102. මංකොල්ල
කනවා rob - රොබ්
103. දණ්ඩ
- rod - රොඩ්
104. නරක
- bad - බැඩ්
105. පිස්සු
- mad - මැඩ්
106. තොලගානවා
- sip - සිප්
107. නරියා
- fox - ෆොක්ස්
108. මිශ්‍රකරනවා
- mix - මික්ස්
109. ලොකු
තාච්චිය - wok - වොක්
110. බද්ද
- tax - ටැක්ස්
111. පිරිමියා
- man - මැන්
112. පිරිමි
- men - මෙන්
113. දැල
- net - නෙට්
114. ජෑම්
- jam - ජැම්
115. ෆෑන්
එක/අවාන - fan - ෆැන්
116. විනෝදය/විනෝදජනක
- fun - ෆන්
117. වනනවා
(වලිගය) – wag - වැග්
118. වැක්ස්
- it - ඉටි
119. තුල
- in - ඉන්
120. මත
- on - ඔන්
121. ලෙස
- as - ඇස්
122. දී
(තැනක) - at - ඇට්
123. උඩට
- up - උප්
124. ඌ/ඒක
- it - ඉට්
125. ගොනා
- ox - ඔක්ස්
126. අපට/අපව
- us - අස්
127. දැන්වීම
- ad - ඇඩ්
128. එකතුකරනවා
- add - ඇඩ්
129. බිත්තරය
- egg - එග්
130. නොගැලපෙන/ඔත්තේ
- odd - ඔඩ්
131. රෝගී
- ill - ඉල්
132. වෙමි/ඉඳිමි
- am - ඇම්
133. කඩය
- shop - ෂොප්
134. නැව
- ship - ෂිප්
135. මාළුවා
- fish - ෆිෂ්
136. ප්‍රාර්ථනය
- wish - විෂ්
137. වහනවා
- shut - ෂට්
138. මඩුව
- shed - ෂෙඩ්
139. තල්ලුකරනවා
- push - පුෂ්
140. පඳුර
- brush - බුෂ්
141. කලබලය
- rush - රෂ්
142. අළු
- ash - ඇෂ්
143. පතුර
- chip - චිප්
144. තුන්ඩුව
- chit - චිට්
145. නිකට
- chin - චින්
146. කෑලි
වලට කපනවා - chop - චොප්
147. ගොඩක්
- much - මච්
148. මේ/මේක
- this - දිස්
149. අර/අරක
- that - දැට්
150. එවිට
- then - දෙන්
151. ඔවුන්ට/ඔවුන්ව
- them - දෙම්
152. සමඟ
- with - විද්
153. දාමරිකයා
- thug - තග්
154. සලබයා
- moth - මොත්
155. තුනී/සිහින්
- thin - තින්
156. ප්‍රශ්න
විචාරාත්මක තරඟය - quiz - ක්විස්
157. නවනවා/වංගුව
- bend - බෙන්ඩ්
158. නැවුවා
- bent - බෙන්ට්
159. පීනනවා
- swim - ස්විම්
160. පීනුවා
- swam - ස්වැම්
161. පීනලා
- swum - ස්වම්
162. සම
- skin - ස්කින්
163. හංගොල්ලා - slug - ස්ලග්
164. මුඩුක්කුව
- slum - ස්ලම්
165. ගතකරනවා/වියදම්කරනවා
- spend - ස්පෙන්ඩ්
166. ගතකලා/වියදම්කලා
- spent - ස්පෙන්ට්
167. කූඩාරම
- tent - ටෙන්ට්
168. උදවු/උදවුකරනවා
- help - හෙල්ප්
169. ඊලඟ/ඊලඟට
- next - නෙක්ස්ට්
170. චාරිකාව/ගමන
- trip - ට්‍රිප්
171. උගුල
- trap - ට්‍රැප්
172. දඩයම්කරනවා
- hunt - හන්ට්
173. ණයට
දෙනවා - lend - ලෙන්ඩ්
174. ණයට
දුන්නා - lent - ලෙන්ට්
175. කුළිය/කුලියට
දෙනවා/ගන්නවා - rent - රෙන්ට්
176. ගියා
- went - වෙන්ට්
177. යවනවා/එවනවා
- send - සෙන්ඩ්
178. යැව්වා/එව්වා
- sent - සෙන්ට්
179. ස්ටෙප්
- step - පියවර
180. බෙස්ට්
- best - හොඳම
181. බලන්න
යනවා - visit - විසිට්
182. පැතලි
- flat - ෆ්ලැට්
183. ඩැහැගන්නවා
- grab - ග්‍රැබ්
184. ඇදගෙන
යනවා - drag - ඩ්‍රැග්
185. ඖෂධය
- drug - ඩ්‍රග්
186. ලිස්සනවා
- slip - ස්ලිප්
187. හීන්දෑරි
- slim - ස්ලිම්
188. නවත්වනවා
- stop - ස්ටොප්
189. අත
- hand - හැන්ඩ්
190. ඉඩම/භූමිය
- land - ලැන්ඩ්
191. රසක්
නැති - bland - බ්ලැන්ඩ්
192. ප්‍රවණතාවය
- trend - ට්‍රෙන්ඩ්
193. දූවිලි
- dust - ඩස්ට්
194. කිරි
- milk - මිල්ක්
195. සේද
- silk - සිල්ක්
196. වැලි
- sand - සැන්ඩ්
197. සුලඟ
- wind - වින්ඩ්
198. පටිය
- belt - බෙල්ට්
199. ලැයිස්තුව
- list - ලිස්ට්
200. මිට
මොලවූ අත - fist - ෆිස්ට්
201. හදනවා
(කැඩුනු දෙයක්) - mend - මෙන්ඩ්
202. පරීක්ෂණය/පරීක්ෂාකරනවා
- test - ටෙස්ට්
203. සහ
- and - ඇන්ඩ්
204. ගෝණා
- elk - එල්ක්
205. අවසානය
- end - එන්ඩ්
206. ගුලිය
- lump - ලම්ප්
207. හැපෙනවා
- bump - බම්ප්
208. කොනිත්තනවා
- pinch - පින්ච්
209. අඟල
- inch - ඉන්ච්
210. බංකුව
- bench - බෙන්ච්
211. නැතිවුනා
- lost - ලොස්ට්
212. පිරිවැය
- cost - කොස්ට්
213. කැදැල්ල
- next - නෙස්ට්
214. පලිබෝධයා
- pest - පෙස්ට්
215. දූවිලි
- dust - ඩස්ට්
216. විවේකය/විවේකගන්නවා/ඉතිරිය
- rest - රෙස්ට්
217. නැතිවුනා
- lost - ලොස්ට්
218. ඩෙස්
එක - desk - ඩෙස්ක්
219. විශ්වාස
කරනවා / විශ්වාසය - trust - ට්‍රස්ට්
220. පපුව
- chest - චෙස්ට්
221. පල්පය
- pulp - පල්ප්
222. ගෙම්බා
- frog - ෆ්‍රොග්
223. බැඳුනු
හිම - frost - ෆ්රොස්ට්
224. වම/පිටත්වුනා
- left - ලෙෆ්ට්
225. බටහිර
- west - වෙස්ට්
226. පැන්සල
- pencil - පෙන්සිල්
227. කෘමියා
- insect - ඉන්සෙක්ට්
228. පනිනවා
- jump - ජම්ප්
229. කං/තුරු/තෙක්
- until - අන්ටිල්
230. කියනවා
- tell - ටෙල්
231. බිල
- bill - බිල්
232. අපාය
- hell - හෙල්
233. විකුණනවා
- sell - සෙල්
234. බෝනික්කා
- doll - ඩොල්
235. වැටුනා
- fell - ෆෙල්
236. සීනුව
- bell - බෙල්
237. සුවඳ/ගඳ
- smell - ස්මෙල්
238. අකුරු
කියනවා - spell - ස්පෙල්
239. හොඳින්/ලිඳ
- well - වෙල්
240. ඉදිමෙනවා
- swell - ස්වෙල්
241. දැලේ
බදිනවා - grill - ග්‍රිල්
242. කැමැත්ත/ඕනිකම
- will - විල්
243. හිස්කබල
- skull - ස්කල්
244. තාමත්/නිෂ්චල
- still - ස්ටිල්
245. තුරු/තෙක්
- until - ටිල්
246. මෝල
- mill - මිල්
247. ඉහිරවනවා
- spill - ස්පිල්
248. නීරස
- dull - ඩල්
249. පුරවනවා
- fill - ෆිල්
250. සීතල
- chill - චිල්
251. මරණවා
- kill - කිල්
252. පෙත්ත
- pill - පිල්
253. බුරුමය
- drill - ඩ්‍රිල්
254. පොඩි
කන්ද - hill - හිල්
255. ඉත්තෑ
කූර - quill - ක්විල්
256. කොන්ද/පිටුපස
- back - බැක්
257. රාක්කය
- rack - රැක්
258. ධාවන
පථය - track - ට්‍රැක්
259. ලෙවකනවා
- lick - ලික්
260. රෝගී
- sick - සික්
261. බෙල්ල
- neck - නෙක්
262. තිරය
(පහන්) - wick - වික්
263. තෝරාගන්නවා
- pick - පික්
264. තොගය
- stock - ස්ටොක්
265. අවහිරකරනවා
- block - බ්ලොක්
266. අගුල
- lock - ලොක්
267. ගවුම
- frock - ෆ්‍රොක්
268. කම්පනය
- shock - ෂොක්
269. ලොරිය
- lorry - ට්‍රක්
270. වාසනාව
- luck - ලක්
271. කුකුල්
පැටියා - chick - චික්
272. කුකුලා
- cock - කොක්
273. පර්වතය
- rock - රොක්
274. රැවටීම
- trick - ට්‍රික්
275. ගඩොල
- brick - බ්‍රික්
276. ගෝනිය
- sack - සැක්
277. පැක්
කරනවා - pack - පැක්
278. නැති
කම - lack - ලැක්
279. මේස්
එක - sock - සොක්
280. අලවනවා
- stick - ස්ටික්
281. ඇලෙව්වා
- stuck - ස්ටක්
282. කළු
- black - බ්ලැක්
283. ඉක්මන්
- quick - ක්වික්
284. තාරාවාගේ
හඬ - quack - ක්වැක්
285. උරනවා
- suck - සක්
286. රජතුමා
- king - කිං
287. සිංදු
කියනවා - sing - සිං
288. සිංදු
කිව්වා - sang - සැං
289. සිංදු
කියලා - sung - සං
290. සිංදුව
- song - සොං
291. දිග
- long - ලොං
292. තටුව
- wing - විං
293. පෙනහැල්ල
- lung - ලං
294. දෙය
- thing - තිං
295. මුද්ද/නාද
කරනවා - ring - රිං
296. නාද
කලා - rang - රැං
297. නාද
කරලා - rung - රං
298. ගේනවා
- bring - බ්රිං
299. එල්ලෙනවා/
ඇලෙනවා - cling - ක්ලිං
300. එල්ලනවා
- hang - හැං
301. එල්ලුවා/එල්ලලා
- hung - හං
302. කල්ලිය
- gang - ගැං
303. විදිනවා
- sting - ස්ටිං
304. විද්දා/විදලා
- stung - ස්ටං
305. පද්දනවා
- swing - ස්විං
306. එවැනි
- such - සච්
307. පොහොසත්
- rich - රිච්
308. අල්ලාගන්නවා
- catch - කැච්
309. ගිහිං
ගේනවා - fetch - ෆෙච්
310. තරඟය/ගලපනවා
- match - මැච්
311. මායාකාරී
- witch - විච්
312. බිත්තරයෙන්
පැටවු එනවා - hatch - හැච්
313. බැල්ල
- bitch - බිච්
314. පැච්
එක - patch - පැච්
315. තණතීරුව
- pitch - පිච්
316. කාණ්ඩය
- batch - බැච්
317. අගල/කාණුව
- ditch - ඩිච්
318. හිතනවා
- think - තිංක්
319. ස්තුති
කරනවා - thank - තැංක්
320. ඇස්
ගහනවා - wink - විංක්
321. බැංකුව/ඉවුර
- bank - බැංක්
322. හිස්තැන
- blank - බ්ලැංක්
323. ටැංකිය/වැව
- tank - ටැංක්
324. ගිලෙනවා
- sink - සිංක්
325. ගිලුණා
- sank - සැංක්
326. ගිලිලා
- sunk - සංක්
327. සම්බන්ධතාවය
- link - ලිංක්
328. නිලය
- rank - රැංක්
329. රෝස
පාට - pink - පිංක්
330. පෑන්
තීන්ත - ink - ඉංක්
331. ලොක්කා
- boss - බොස්
332. හාදුව/හාදු
දෙනවා - kiss - කිස්
333. අවුල
- -mess - මෙස්
334. පාඩුව/නැතිවීම්
- loss - ලොස්
335. චූ
කරනවා - piss - පිස්
336. අතපසු
කරගන්නවා - miss - මිස්
337. සාකච්ඡා
කරනවා - discuss - ඩිස්කස්
338. සතුට
- bliss - බ්ලිස්
339. තුනී
මීදුම - mist - මිස්ට්
340. ඝන
මීදුම - fog - ෆොග්
341. ඔහු
- he - හී
342. ඇය
- she - ෂී
343. මට/මාව
- me - මී
344. අපි
- we - වී
345. වෙන්න/ඉන්න
- be - බී
346. (දන්න
බව) - the - දී
347. මම
- I - අඉ
348. කරනවා
- do - ඩූ
349. වෙතට
- to - ටූ
350. දෙක
- two - ටූ
351. කලා
- did - ඩිඩ්
352. ..ට/ලඟ
තියෙනවා (ඒක) - has - හැස්
353. කැන්
- can - පුළුවන්
354. ටිකක්/සමහර/යම්
- some - සම්
355. ආදරය/ආදරෙයි
- love - ලව්
356. එකක්
වත් නෑ - none - නන්
357. සුදු
පරෙවියා - dove - ඩව්
358. කරලා
- done - ඩන්
359. එනවා
- come - කම්
360. බවට
පත්වෙනවා - become - බිකම්
361. එක
- one - වන්
362. ජීවත්වෙනවා
- live - ලිව්
363. සජීවී
- live - ලඉව්
364. පදවනවා
- drive - ඩ්‍රඉව්
365. නවය
- nine - නඉන්
366. වැඩ
බිම - site - සඉට්
367. සරුංගලය
- kite - කඉට්
368. පිටිසර
ඇවිදින්න යනවා - hike - හඉක්
369. කැමතියි
- like - ලඉක්
370. හපනවා
- bite - බඉට්
371. දිලිසෙනවා
- shine - ෂඉන්
372. ෆයිල්
එක - file - ෆඉල්
373. ටයිල්
කැටය - tile - ටඉල්
374. සිනහවෙනවා
- smile - ස්මඉල්
375. අපරාධ
- crime - ක්රඉම්
376. කාලය/වතාව
- time - ටඉම්
377. දෙහි
- lime - ලඉම්
378. කදිම
- fine - ෆඉන්
379. මගේ
එක - mine - මඉන්
380. රේඛාව
- line - ලඉන්
381. වයින්
පානය - wine - වඉන්
382. මිදි
වැල - vine - වඉන්
383. ඉදුනු
- ripe - රඉප්
384. පහ
- five - ෆඉව්
385. වදය
- hive - හඉව්
386. බයිසිකලය
- bike - බඉක්
387. පයිප්පය
- pipe - පඉප්
388. පදිනවා
- ride - රඉඩ්
389. වර්ජනය
- strike - ස්ට්රඉක්
390. දිගු
අඩිය - stride - ස්ට්රඉඩ්
391. ඉර
- stripe - ස්ට්රඉප්
392. ලියනවා
- write - රඉට්
393. නුවණක්කාර
- wise - වඉස්
394. මකුනෝ
- lice - ලඉස්
395. ප්‍රමාණය
- size - සඉස්z
396. දෙපාරක්
- twice - ටවඉස්
397. හාල්/බත්
- rice - රඉස්
398. නියම
- nice - නඉස්
399. දාදු
කැටය - dice - ඩඉස්
400. දිලිසෙනවා
- shine - ෂඉන්
401. පළල්
- wide - වඉඩ්
402. උල
- spike - ස්පඉක්
403. ගොඩ
- pile - පඉල්
404. අභිමානය
- pride - ප්රඉඩ්
405. මීයෝ
- mice - මඉස්
406. හැතැප්ම
- mile - මඉල්
407. යාළුවා
- mate - මෙඉට්
408. ප්‍රමාද
- late - ලෙඉට්
409. වතුරේ
ඇවිදිනවා - wade - වෙඉඩ්
410. අනුපාතය
- rate - රෙඉට්
411. තිරිංගය
- brake - බ්රෙඉක්
412. කඩනවා
- break - බ්රෙඉක්
413. ගන්නවා
- take - ටෙඉක්
414. විල
- lake - ලෙඉක්
415. සොලවනවා
- shake - ෂෙඉක්
416. හදනවා
- make - මෙඉක්
417. නම
- name - නෙඉම්
418. සමාන
- same - සෙඉම්
419. වෙලඳාම්
කරනවා - trade - ට්රෙඉඩ්
420. සුදුමැලි
- pale - පෙඉල්
421. කොකා
- crane - ක්රෙඉන්
422. හීලෑ
- tame - ටෙඉම්
423. නිර්භීත
- brave - බ්රෙඉව්
424. ඉතිරි
කරනවා - save - සෙඉව්
425. පටු
මග - lane - ලෙඉන්
426. දිනය/ඉඳි
ගෙඩිය - date - ඩෙඉට්
427. ක්‍රීඩාව
- game - ගෙඉම්
428. නොන්ඩි
ගසන - lame - ලෙඉම්
429. අක්‍රමණය
කරනවා - invade - ඉන්වෙඉඩ්
430. තලය
- blade - බ්ලෙඉඩ්
431. පස්සෙන්
එලවනවා - chase - චෙඉස්
432. පියන
- pane - පෙඉන්
433. තලය/ප්ලේන්
එක - plane - ප්ලෙඉන්
434. ශ්‍රේණිය
- grade - ග්රෙඉඩ්
435. සෙවන
- shade - ෂෙඉඩ්
436. ඉරණම
- fate - ෆෙඉට්
437. ඉස්කෝප්පය
- spade - ස්පෙඉඩ්
438. ප්‍රසිද්ධිය
- fame - ෆෙඉම්
439. ලැජ්ජාව
- shame - ෂෙඉම්
440. ස්ථානය
- place - ප්ලෙඉස්
441. හැඩය
- shape - ෂෙඉප්
442. තල්මහ
- whale - වෙඉල්
443. පැදුර
- mat - මැට්
444. නිවිති
- spinach - ස්පිනැච්
445. කෙටි
විනෝද ගමන - picnic - පික්නික්
446. දර්ශකය
- index - ඉන්ඩෙක්ස්
447. වගේ
- like - ලඉක්
448. වගේ
නෙවෙයි - unlike - අන්ලඉක්
449. පහුරු
ගානවා/සූරනවා - scratch - ස්ක්‍රැච්
450. මනාලිය
- bride - බ්රඉඩ්
451. අල්ලස්
දෙනවා/අල්ලස - bribe - බ්රඉබ්
452. මිල
- price - ප්රඉස්
453. කුළු
බඩුව - spice - ස්පඉස්
454. වැට
- fence - ෆෙන්ස්
455. අර්ථය
- sense - සෙන්ස්
456. කාචය
- lens - ලෙන්ස්
457. චූටියට
කපනවා (කෑම) - mince - මින්ස්
458. අවස්ථාව
- chance - චාන්ස්
459. ක්ෂණිකයෙන්
බලනවා - glance - ග්ලාන්ස්
460. කාලභේදය
- tense - ටෙන්ස්
461. වාක්‍ය
- sentence - සෙන්ටෙන්ස්
462. ඉඳන්
(මේ වෙනකං) - since - සින්ස්
463. කුමාරයා
- prince - ප්‍රින්ස්
464. ඝන
- dense - ඩෙන්ස්
465. අඬනවා
- cry - ක්රඉ
466. උත්සහා
කරනවා - try - ට්‍රඉ
467. බදිනවා
- fry - ෆ්රඉ
468. අහස
- sky - ස්කඉ
469. මගේ
- my - මඉ
470. විසින්/මගින්
- by - බඉ
471. විලාශය
- style - ස්ටඉල්
472. වර්ගය/ටයිප්
කරනවා - type - ටඉප්
473. ඇයි
- why - වඉ
474. මිලටගන්නවා
- buy - බඉ
475. පියාඹනවා/මැස්සා
- fly - ෆ්ලඉ
476. වියළි
- dry - ඩ්රඉ
477. ලැජ්ජාශීලී
- shy - ෂඉ
478. ඔත්තුකරුවා
- spy - ස්පඉ
479. මැරෙනවා
- die - ඩඉ
480. වැතිර
ඉන්නවා/බොරු කියනවා - lie - ලඉ
481. වර්ණ
ගන්වනවා - dye - ඩඉ
482. බඳිනවා
- bind - බඉන්ඩ්
483. අඹරනවා
- grind - ග්රඉන්ඩ්
484. පිටුපස
- behind - බිහඉන්ඩ්
485. මනස/ගණන්
ගන්නවා - mind - මඉන්ඩ්
486. කාරුණික/වර්ගය
- kind - කඉන්ඩ්
487. අන්ධ
- blind - බ්ලඉන්ඩ්
488. හමුවෙනවා
- find - ෆඉන්ඩ්
489. පුතා
- son - සන්
490. ටොන්
එක - ton - ටන්
491. දිනුවා/දිනලා
- one - වන්
492. මාසය
- month - මන්ත්
493. සඳුදා
- Monday - මන්ඩෙඉ
494. අම්මා
- mother - මද'
495. සහෝදරයා
- brother - බ්රද'
496. සමාගම
- company - කම්ප'නි
497. රළු
- rough - රෆ්
498. දැඩි
- tough - ටෆ්
499. රට
- country - කන්ට්‍රි
500. ඇති
තරම් - enough - ඉනෆ්
501. ස්පර්ශ
කරනවා - touch - ටච්
502. සංස්කෘතිය
- culture - කල්ච'
503. පිංතූරය
- picture - පික්ච'
504. මිශ්‍රණය
- mixture - මික්ස්ච'
505. ඉරියව්ව
- posture - පොස්ච'
506. අවස්ථාව
- juncture - ජංක්ච'
507. ගිජුලිහිනියා
- vulture - වල්ච'
508. ව්‍යුහය
- structure - ස්ට්‍රක්ච'
509. දේශනය
- lecture - ලෙක්ච'
510. ස්වභාවය
- nature - නෙඉච'
511. අල්ලාගන්නවා
- capture - කැප්ච'
512. අනාගතය
- future - ෆ්යූච'
513. නිෂ්පාදනය
කරනවා - manufacture - මැන්යුෆැක්ච'
514. ඉතා
කුඩා අනුරුව - miniature - මිනිච'
515. තෙතමනය
- moisture - මොඉස්ච'
516. ජීවියා
- creature - ක්රීච'
517. අස්ථි
බිඳුම - fracture - ෆ්රැක්ච'
518. අලුත්
ව්‍යාපාරය - venture - වෙන්ච'
519. සිදුරක්
විදිනවා - puncture - පංක්ච'
520. පිත්තල
- brass - බ්රාස්
521. පන්තිය
- class - ක්ලාස්
522. සාමාර්ථය/සමත්වෙනවා
- pass - පාස්
523. වීදුරු/වීදුරුව
- glass - ග්ලාස්
524. තණකොළ
- grass - ග්‍රාස්
525. ස්කන්ධය
- mass - මැස්
526. වේගවත්
- fast - ෆාස්ට්
527. අන්තිම/අන්තිමට
- last - ලාස්ට්
528. විශාල
- vast - වාස්ට්
529. පිපිරීම
- blast - බ්ලාස්ට්
530. කාර්යය
- task - ටාස්ක්
531. වෙස්
මුහුණ - mask - මාස්ක්
532. කූඩය
- basket - බාස්කිට්
533. මංජුසාව
- casket - කාස්කිට්
534. රාස්බෙරි
- raspberry - රාස්බෙරි
535. අහනවා
- ask - ආස්ක්
536. බාහුව
- arm - ආම්
537. ආරුක්කුව
- arch - ආච්
538. කලාව
- art - ආට්
539. කලාකරුවා
- artist - ආටිස්ට්
540. හමුදාව
- army - ආමි
541. ගොවිපළ
- farm - ෆාම්
542. හිංසාකරනවා
- harm - හාම්
543. වගුව/ප්‍රස්ථාරය
- chart - චාට්
544. වශීකරගන්නවා
- charm - චාම්
545. කරත්තය
- cart - කාට්
546. කාර්
එක - car - කා
547. පොල්ල/බාර්
එක - bar - බා
548. දුර
- far - ෆා
549. තරුව
- star - ස්ටා
550. කැලල
- scar - ස්කා
551. විශාල
- large - ලාජ්
552. මාර්තු
මාසය - March - මාච්
553. පෙළපාලි
යනවා - march - මාච්
554. නූල්
- yarn - යාන්
555. වත්ත
- garden - ගාඩ'න්
556. යාරය/මිදුල
- yard - යාඩ්
557. සමාව
- pardon - පාඩ'න්
558. තද/අමාරු
- hard - හාඩ්
559. මෝරා
- shark - ෂාක්
560. කොටස
- part - පාට්
561. තියුණු
- sharp - ෂාප්
562. බුරනවා
- bark - බාක්
563. ආරක්ෂකයා
- guard - ගාඩ්
564. ලිපිකරු
- clerk - ක්ලාක්
565. තැන්පත්
- calm - කාම්
566. අල්ල/තාල
වර්ගයේ ගස - palm - පාම්
567. බාම්
- balm - බාම්
568. ක්‍රියාව
- action - ඇක්ෂ'න්
569. ප්‍රබන්ධය
- fiction - ෆික්ෂ'න්
570. ආරක්ෂාව
- protection - ප්‍ර'ටෙක්ෂ'න්
571. නිෂ්පාදනය
- production - ප්‍ර'ඩක්ෂ'න්
572. හන්දිය
- junction - ජංක්ෂ'න්
573. අංශය
- section - සෙක්ෂ'න්
574. වෙන්දේසිය
- auction - ඔක්ෂ'න්
575. කියනවා
- say - සෙඉ
576. ගෙවනවා
- pay - පෙඉ
577. සෙල්ලම්/වාදනය
කරනවා - play - ප්ලෙඉ
578. දවස
- day - ඩෙඉ
579. දිගාකරනවා
- lay - ලෙඉ
580. බොක්ක
- bay - බෙඉ
581. කිරණය
- ray - රෙඉ
582. විධිය/මාර්ගය
- way - වෙඉ
583. මැයි
මාසය - May - මෙඉ
584. යාච්ඤා
කරනවා - pray - ප්රෙඉ
585. ගොදුර
- prey - ප්රෙඉ
586. බන්දේසිය
- tray - ට්රෙඉ
587. විදිනවා
- spray - ස්ප්රෙඉ
588. නැවතිලා
ඉන්නවා - stay - ස්ටෙඉ
589. මැටි
- clay - ක්ලෙඉ
590. දකිනවා
- see - සී
591. පලායනවා
- flee - ෆ්ලී
592. නිදහස්
- free - ෆ්‍රී
593. මී
මැස්සා - bee - බී
594. දණහිස
- knee - නී
595. ගහ
- tree - ට්‍රී
596. තුන
- three - ත්‍රී
597. ගාස්තුව
- fee - ෆී
598. චූකරනවා
- pee - පී
599. ආඳා
- eel - ඊල්
600. හමුවෙනවා
- meat - මීට්
601. රෝදය
- wheel - වීල්
602. වල්
පැලෑටිය - weed - වීඩ්
603. පාද
- feet - ෆීට්
604. බීජය
- seed - සීඩ්
605. කොලය
(කඩදාසි) – sheet - ෂීට්
606. වානේ
- steel - ස්ටීල්
607. අවශ්‍යයි/අවශ්‍යතාවය
- need - නීඩ්
608. පන්
ගස - reed - රීඩ්
609. දැනෙනවා
- feel - ෆීල්
610. විළුඹ
- heel - හීල්
611. කොළ
පාට - green - ග්‍රීන්
612. දැකලා
- seen - සීන්
613. දර්ශණය
- scene - සීන්
614. නිදියනවා
- sleep - ස්ලීප්
615. ගැඹුරු
- deep - ඩීප්
616. කූඩැල්ලා
- leech - ලීච්
617. බඩගා
යනවා - creep - ක්‍රීප්
618. ලේ
ගලනවා - bleed - බ්ලීඩ්
619. දහ
ගණන් - teens - ටීන්ස්
620. සතිය
- week - වීක්
621. බෝකරනවා
- breed - බ්‍රීඩ්
622. ගිතෙල්
- ghee - ගී
623. තබාගන්නවා
- keep - කීප්
624. වැලපෙනවා
- weep - වීප්
625. බැටළුවා
- sheep - ෂීප්
626. චීස්
- cheese - චීස්
627. මද
සුලඟ - breeze - බ්‍රීස්
628. වීදිය
- street - ස්ට්‍රීට්
629. කෑදර
- greedy - ග්‍රීඩි
630. කෑදරකම
- greed - ග්‍රීඩ්
631. උස
- tall - ටෝල්
632. ඇමතුම
- call - කෝල්
633. වැටෙනවා
- fall - ෆෝල්
634. ශාලාව
- hall - හෝල්
635. බෝලය
- ball - බෝල්
636. කුඩා
- small - ස්මෝල්
637. තාප්පය/බිත්තිය
- wall - වෝල්
638. යනවා
- go - ග'උ
639. නිවස
- home - හ'උම්
640. දන්නවා
- know - න'උ
641. නෑ
- no - න'උ
642. එපා/නෑ
- don’t - ඩ'උන්ට්
643. කබාය
- coat - ක'උට්
644. පටවනවා
- load - ල'උඩ්
645. බෝට්ටුව
- boat - බ'උට්
646. පාර
- road - ර'උඩ්
647. පුළුල්
- broad - බ්‍ර'උඩ්
648. පෙන්වනවා/සංදර්ශණය
- show - ෂ'උ
649. පෙන්නලා
- shown - ෂ'උන්
650. දුන්න
- bow - බ'උ
651. සිදුර
- hole - හ'උල්
652. මුළු
- whole - හ'උල්
653. කණුව
- pole - ප'උල්
654. කාර්යභාරය
- role - ර'උල්
655. පෙරළෙනවා
- roll - ර'උල්
656. අරමුණ
- goal - ග'උල්
657. තැපැල්
කරනවා - post - ප'උස්ට්
658. කර
කරනවා - roast - ර'උස්ට්
659. අවතාරය
- ghost - ග'උස්ට්
660. වැඩිම
- most - ම'උස්ට්
661. කර
කරපු පාන් - toast - ට'උස්ට්
662. කේතුව
- cone - ක'උන්
663. නහය
- nose - න'උස්
664. ඇඳුම්
- clothes - ක්ල'උද්ස්
665. ණය
- loan - ල'උන්
666. පහත්
- low - ල'උ
667. ගලා
යනවා - flow - ෆ්ල'උ
668. පේළිය
- row - ර'උ
669. මන්දගාමී
- slow - ස්ල'උ
670. බලකොටුව
- fort - ෆෝට්
671. වරාය
- port - පෝට්
672. ශ්‍රේෂ්ටයා
- lord - ලෝඩ්
673. වර්ගය
- sort - සෝට්
674. මිල
දරාගන්නවා - afford - අ'ෆෝඩ්
675. උපන්
- born - බෝන්
676. ඉරිඟු
- corn - කෝන්
677. ගහේ
කටුව - thorn - තෝන්
678. ඉරලා/ඉරිනු
- torn - ටෝන්
679. පෝරමය
- form - ෆෝම්
680. දන්වනවා
- inform - ඉන්ෆෝම්
681. පොරොප්පය
- cork - කෝක්
682. අඟ/වාහනයේ
නලාව - horn - හෝන්
683. උදය
- morning - මෝනිං
684. උතුර
- north - නෝත්
685. ක්‍රීඩා
- sport - ස්පෝට්
686. පන්දම
- torch - ටෝච්
687. පෝටිකෝව
- porch - පෝච්
688. කුණාටුව
- storm - ස්ටෝම්
689. කඩුව
- sword - ස්වෝඩ්
690. හතර
- four - ෆෝ
691. හයිය
කරල - gourd - ගෝඩ්
692. පාඨමාලාව
- course - කෝස්
693. උසාවිය
- court - කෝට්
694. ටිකකට
නවත්වනවා - pause - පෝස්
695. හේතුව/හේතුවෙනවා
- cause - කෝස්
696. අත්පුඩි
ගහනවා - applaud - අ'ප්ලෝඩ්
697. ඉගැන්නුවා
- taught - ටෝට්
698. මිලට
ගත්තා - bought - බෝට්
699. අල්ලාගත්තා
- caught - කෝට්
700. ගෙනාවා
- brought - බ්‍රෝට්
701. සෙව්වා
- sought - සෝට්
702. සටන්කලා
- fought - ෆෝට්
703. යුද්ධය
- war - වෝ
704. උණුසුම්
- warm - වෝම්
705. කථාකරනවා
- talk - ටෝක්
706. පයින්
යනවා - walk - වෝක්
707. ලියන
හුණු - chalk - චෝක්
708. යුද්ධය
- war - වෝ
709. වාට්ටුව
- ward - වෝඩ්
710. අනතුරු
අඟවනවා - warn - වෝන්
711. නීතිය
- law - ලෝ
712. අමු
- raw - රෝ
713. දැක්කා
- saw - සෝ
714. විශ්වාස
- sure - ෂෝ
715. දුප්පත්
- poor - පෝ
716. දොර
- door - ඩෝ
717. වෙරළ/වැල්ල
- shore - ෂෝ
718. අභ්‍යන්තරය/වැදගත්ම
කොටස - core - කෝ
719. නීරස
හැමදාම කරන වැඩේ - chore - චෝ
720. නින්දෙන්
ගොරවනවා - snore - ස්නෝ
721. වැඩිපුර/තව
- more - මෝ
722. ඉරුවා
- tore - ටෝ
723. ඉදිරිපස
- fore - ෆෝ
724. කම්මැලි
කරනවා - bore - බෝ
725. වත්කරනවා
- pour - පෝ
726. ඔයාගේ
- your - යෝ
727. ගබඩා
කරනවා/ගබඩාව - store - ස්ටෝ
728. කකියන
- sore - සෝ
729. බිංදුව
- nought - නෝට්
730. සැලකිල්ල
- care - කෙඅ'
731. කොණ්ඩය
- hair - හෙඅ'
732. වල්
හාවා - hare - හෙඅ'
733. පුටුව
- chair - චෙඅ'
734. කෝ/කොහෙද/කොහාටද
- where - වෙඅ'
735. එතන
- there - දෙඅ'
736. ඔවුන්ගේ
- their - දෙඅ'
737. සාධාරණ/සැණකෙලිය/පැහැපත්
- fair - ෆෙඅ'
738. ගාස්තුව
- fare - ෆෙඅ'
739. දුර්ලභ
- rare - රෙඅ'
740. පෙයාස්
ගෙඩිය - pair - පෙඅ'
741. වලහා/දරණවා
- bear - බෙඅ'
742. අඳිනවා/පළඳිනවා
- wear - වෙඅ'
743. ආවරණයක්
නැති - bare - බෙඅ'
744. පංගුව/බෙදාහදා
ගන්නවා - share - ෂෙඅ'
745. ඉරනවා
- tear - ටෙඅ'
746. යුගල
- pair - පෙඅ'
747. වෙලඹ
- mare - මෙඅ'
748. බලාගෙන
ඉන්නවා - stare - ස්ටෙඅ'
749. පඩිපෙළ
- stairs - ස්ටෙඅ'ස්
750. තට්ට
- bald - බෝල්ඩ්
751. නවත්වනවා
- halt - හොල්ට්
752. වරද
- fault - ෆොල්ට්
753. ලුණු
- salt - සොල්ට්
754. බානවා
- assault - අ'සොල්ට්
755. වයසක/පරණ
- old - අ'උල්ඩ්
756. සීතල
- cold - ක'උල්ඩ්
757. නිර්භීත
- bold - බ'උල්ඩ්
758. විකුණුවා
- sold - ස'උල්ඩ්
759. දෙන්නම/දෙකම
- both - බ'උත්
760. කිව්වා
- told - ට'උල්ඩ්
761. අච්චුව
- mould - ම'උල්ඩ්
762. නැම්ම
- fold - ෆ'උල්ඩ්
763. සොරකම්
කලා - stole - ස්ට'උල්
764. සොරකම්
කරලා - stolen - ස්ට'උල'න්
765. කථාකලා
- spoke - ස්ප'උක්
766. කථාකරලා
- spoken - ස්ප'උක'න්
767. තනියම
- alone - අ'ල'උන්
768. පාළුවෙන්
ඉන්න - lonely - ල'උන්ලි
769. කුකුලන්/තාරවන්
- poultry - ප'උල්ට්රි
770. තමන්ගේම
- own - අ'උන්
771. ගල
- stone - ස්ට'උන්
772. සෝදනවා
- wash - වොෂ්
773. අත්
ඔරලෝසුව/නරඹනවා - watch - වොච්
774. මොකක්ද/මොනවද
- what - වොට්
775. රුවල්
ඔරුව - yacht - යොට්
776. ඕනි
- want - වොන්'ට්
777. උනා/හිටියා/තිබුනා
- was - වොස්
778. සටන/සටන්
කරනවා - fight - ෆඉට්
779. ෆඉට්
තද - tight - ටඉට්
780. සැහැල්ලු/ආලෝකය
- light - ලඉට්
781. රාත්‍රිය
- night - නඉට්
782. දීප්තිමත්
- bright - බ්රඉට්
783. පෙනීම
- sight - සඉට්
784. බලය/ශක්තිය
- might - මඉට්
785. ගුවන්ගමන/පියෑඹීම
- flight - ෆ්ලඉට්
786. දකුණ/හරි/අයිතිවාසිකම
- right - රඉට්
787. උස
- height - හඉට්
788. බර
- weight - වෙඉට්
789. ප්‍රවාහනය
කරන බඩු - freight - ෆ්රෙඉට්
790. වයස
- age - එඉජ්
791. කූඩුව
- cage - කෙඉජ්
792. වේතනය
- wage - වෙඉජ්
793. වේදිකාව
- stage - ස්ටෙඉජ්
794. ප්රචන්ඩ
කේන්තිය - rage - රෙඉජ්
795. සාමි
තුමා - sage - සෙඉජ්
796. ගම
- village - විලිජ්
797. ගමන්මළු
- baggage - බැගිජ්
798. ගමන්මළු
- luggage - ලගිජ්
799. කළමණාකරනය
කරනවා - manage - මැනිජ්
800. පිංතූරය
- image - ඉමිජ්
801. දුම්රිය
මැදිරිය - carriage - කැරිජ්
802. විවාහය
- marriage - මැරිජ්
803. නාස්තිය
- wastage - වෙඉස්ටිජ්
804. ධෛර්ය
- courage - කරිජ්
805. වෙලුම
- bandage - බැන්ඩිජ්
806. වාසිය
- advantage - අ'ඩ්වාන්ටිජ්
807. වීසිකරනවා
- throw - ත්ර'උ
808. වවනවා/වැවෙනවා
- grow - ග්‍ර'උ
809. කපුටා
- crow - ක්ර'උ
810. හදාරනවා/අනුගමනය
කරනවා - follow - ෆොල'උ
811. ණයට
ගන්නවා - borrow - බොර'උ
812. දුක
- sorrow - සොර'උ
813. ගේකුරුල්ලා
- sparrow - ස්පැර'උ
814. ගුල
- burrow - බර'උ
815. කුහරමය
- hollow - හොල'උ
816. පටු
- narrow - නැර'උ
817. බටර්
- butter - බට'
818. කාරණය/පදාර්ථය
- matter - මැට'
819. විධිය
- manner - මැන'
820. වඩා
හොඳ - better - බෙට'
821. විසිරුවනවා
- scatter - ස්කැට'
822. හැඩිකරනවා
- litter - ලිට'
823. මිටිය
- hammer - හැම'
824. කොඳුරනවා
- mutter - මට'
825. වඩා
රස්නෙ - hotter - හොට'
826. වඩා
සිහින් - thinner - තින'
827. වඩා
ලොකු - bigger - බිග'
828. කනවා
- eat - ඊට්
829. නැගෙනහිර
- east - ඊස්ට්
830. මස්
- meat - මීට්
831. අසුන
- seat - සීට්
832. මුද්‍රාව
- seal - සීල්
833. බෝංචි
කරල - bean - බීන්
834. දුර්වල්
- weak - වීක්
835. තිරිඟු
- wheat - වීට්
836. යීස්ට්
- yeast - යීසට්
837. සිහිනය
- dream - ඩ්‍රීම්
838. කණ්ඩායම
- team - ටීම්
839. තාපය/රස්නෙ/රත්කරනවා
- heat - හීට්
840. පබළු
ඇටේ - bead - බීඩ්
841. අනනවා
- need - නීඩ්
842. සුවවෙනවා/සුවකරනවා
- heal - හීල්
843. සොරකම්
කරනවා - steal - ස්ටීල්
844. කථාකරනවා
- speak - ස්පීක්
845. ගණුදෙනු
කරනවා - deal - ඩීල්
846. උගන්වනවා
- teach - ටීච්
847. පිරිසිදු
- clean - ක්ලීන්
848. දිස්න
දෙනවා - gleam - ග්ලීම්
849. සිහිනය/සිහින
දකිනවා - dream - ඩ්‍රීම්
850. යටි
ගිරියෙන් කෑගහනවා - scream - ස්ක්‍රීම්
851. තලනවා/පරද්දනවා
- beat - බීට්
852. මුහුද
- sea - සී
853. කියවනවා
- read - රීඩ්
854. බණ
කියනවා - preach - ප්‍රීච්
855. ප්‍රතිකාර
කරනවා - treat - ට්‍රීට්
856. කාන්දුවෙනවා
- leak - ලීක්
857. පත්‍රය
- leaf - ලීෆ්
858. ඇලවෙනවා
- lean - ලීන්
859. ලඟාවෙනවා
- reach - රීච්
860. මද
සුලඟ - breeze - බ්‍රීස්
861. කේජු
- cheese - චීස්
862. සාමය
- peace - පීස්
863. වැඩිවෙනවා/වැඩිකරනවා
- increase - ඉන්ක්‍රීස්
864. කල්බදු
ගන්නවා - lease - ලීස්
865. පිටත්වෙනවා/හැරයනවා
- leave - ලීව්
866. ලේලිය
- niece - නීස්
867. කැබැල්ල
- piece - පීස්
868. ප්‍රධානියා
- chief - චීෆ්
869. හොරා
- thief - තීෆ්
870. විශ්වාස
කරනවා - believe - බිලීව්
871. ගැබ්ගන්නවා
- conceive - ක'න්සීව්
872. වාරය
- term - ට''ම්
873. විෂබීජය
- germ - ජ''ම්
874. මීවන
ශාකය - fern - ෆ''න්
875. බෙහෙත්
පැලය - herb - හ''බ්
876. මෝඩ
මිනිහා - jerk - ජ''ක්
877. එක
දෙයකට විතරක් කැමති කෙනා - nerd - න''ඩ්
878. ප්‍රියජනක
හෝ ආකර්ශණීය නැති පිරිමියා - nerd - න''ඩ්
879. අතිරේක
වාසිය - perk - ප''ක්
880. කුරුල්ලා
- bird - බ''ඩ්
881. ගැහැණු
ළමයා - girl - ග''ල්
882. දැඩි
- form - ෆ''ම්
883. කමිසය
- shirt - ෂ''ට්
884. සුලිය
- whirl - ව''ල්
885. තුන්වෙනි
- third - ත''ඩ්
886. කිචිබිචි
ගානවා - chirp - ච''ප්
887. පළමු
- first - ෆ''ස්ට්
888. කූරු
පත්‍ර තියෙන ගස - fir - ෆ''
889. හරවනවා
- turn - ට''න්
890. පුච්චන්වා
- burn - බ''න්
891. රිදවනවා
- hurt - හ''ට්
892. මීකිරි
- curd - ක''ඩ්
893. සතුන්ගේ
ලොම්/රෝම - fur - ෆ''
894. තණතිල්ල
- turf - ට''ෆ්
895. මුහුදේ
දිය රැලි මතින් යනවා - surf - ස''ෆ්
896. වැඩකරවා
- work - ව''ක්
897. වචනය
- word - ව''ඩ්
898. ලෝකය
- world - ව''ල්ඩ්
899. පණුවා
- worm - ව''ම්
900. වටිනවා
- worth - ව''ත්
901. උනා/හිටියා/තිබුනා
- were - ව''
902. කණ
- ear - ඉඅ'
903. අවුරුද්ද
- year - යිඅ'
904. ලඟ
- near - නිඅ'
905. භය
- fear - ෆිඅ'
906. පසුපස
- rear - රිඅ'
907. ඇහෙනවා
- hear - හිඅ'
908. චියර්
කරනවා - cheer - චිඅ'
909. බියර්
- beer - බිඅ'
910. මළ
- dead - ඩෙඩ්
911. මරණය
- death - ඩෙත්
912. පාන්
- bread - බ්‍රෙඩ්
913. අඩිය
තියනවා - tread - ට්‍රෙඩ්
914. ඊයම්
- lead - ලෙඩ්
915. ඔළුව
- head - හෙඩ්
916. කාලගුණය
- weather - වෙද'
917. සෞඛ්‍ය
- health - හෙල්ත්
918. සෞඛ්‍යමත්
- healthy - හෙල්දි
919. ධනය
- wealth - වෙල්ත්
920. ධනවත්
- wealthy - වෙල්දි
921. ස්ථාවර
- steady - ස්ටෙඩි
922. අදහස්කලා
- meant - මෙන්ට්
923. කොහොමද
- how - හඋ
924. සෙනඟ
- crowd - ක්රඋඩ්
925. ඔටුන්න
- crown - ක්රඋන්
926. මහත
(වයසක) – stout - ස්ටඋට්
927. හඬ
වැඩි - loud - ලඋඩ්
928. හඬ
නගා - aloud - අ'ලඋඩ්
929. පොළා
පනිනවා - bounce - බඋන්ස්
930. පොළව
- ground - ග්රඋන්ඩ්
931. හමුවුනා
- found - ෆඋන්ඩ්
932. දඩයම්
බල්ලා - hound - හඋන්ඩ්
933. හඬ
- sound - සඋන්ඩ්
934. අවුන්සය
- ounce - අඋන්ස්
935. නාම
පදය - noun - නඋන්
936. එළදෙන
- cow - කඋ
937. ආචාර
කරනවා - bow - බඋ
938. දැන්
- now - නඋ
939. ගෙදර
- house - හඋස්
940. බ්ලවුස්
එක - blouse - බ්ලඋස්
941. මීයා
- mouse - මඋස්
942. උකුණා
- louse - ලඋස්
943. ස්වාමි
පුරුෂයා/බිරිඳ - spouse - ස්පඋස්
944. කට
- mouth - මඋත්
945. ගැන/විතර
- about - අ'බඋට්
946. වටා/විතර
- around - අ'රඋන්ඩ්
947. ගිණුම
- account - අ'කඋන්ට්
948. නරක්වුනු/ඉතා
අප්‍රසන්න - foul - ෆඋල්
949. බිත්තර/මස්
හදන කුරුල්ලා - fowl - ෆඋල්
950. වටය/වටකුරු
- round - රඋන්ඩ්
951. සැකය
- doubt - ඩඋට්
952. හොම්බ
- snout - ස්නඋට්
953. එතුවා
- wound - වඋන්ඩ්
954. සාඩම්බර
- proud - ප්රඋඩ්
955. කෙණ්ඩිය
- pouch - පඋච්
956. පැලවෙනවා
- sprout - ස්ප්රඋට්
957. කන්ද
- mountain - මඋන්ට'න්
958. නග්ගනවා/උඩක
තියෙනවා - mount - මඋන්ට්
959. සීමාව
- boundary - බඋන්ඩ'රි
960. පවුම/රාත්තල
- pound - පඋන්ඩ්
961. මුදුන්පමුණුවා
ගන්නවා - achieve - අ'චීව්
962. මවිතකරනවා
- astonish - අ'ස්ටොනිෂ්
963. මවිතකරනවා
- amaze - අ'මෙඉස්
964. ඉඩදෙනවා
- allow - අ'ලඋ
965. නැවත
- again - අ'ගෙඉන්
966. විරුද්ධව
- against - අ'ගෙඉන්ස්ට්
967. අයදුම්කරනවා/ගානවා/යොදාගන්නවා
- apply - අ'ප්ලඉ
968. පත්කරනවා
- appoint - අ'පොඉන්ට්
969. සකස්කරනවා
- arrange - අ'රෙඉන්ජ්
970. ඇඟේ
ගල්වනවා (පූජාවකදී) - anoint - අ'නොඉන්ට්
971. නිවේදනය
කරනවා - announce - අ'නඋන්ස්
972. පෙනීසිටිනවා
- appear - අ'පිඅ'
973. ප්‍රමාණය
- amount - අ'මඋන්ට්
974. බලපානවා
- affect - අ'ෆෙක්ට්
975. වැරදියට
භාවිතාකරනවා - abuse - අ'බ්යූස්
976. විශේෂ
ඇඳුම - attire - අ'ටඉඅ'
977. සතා
- animal - ඇනිම'ල්
978. අනතුර
- accident - ඇක්සිඩ'න්ට්
979. ඇපල්
ගෙඩිය - apple - ඇප්ල්
980. ඇලිගේටරයා
- alligator - ඇලිගෙඉට'
981. නැංගුරම
- anchor - ඇංක'
982. පැතිකඩ
- aspect - ඇස්පෙක්ට්
983. ගිලන්
රථය - ambulance - ඇම්බ්යූල'න්ස්
984. විෂබීජ
නාශකය - antiseptic - ඇන්ටිසෙප්ටික්
985. ඇන්ටනාව
- antenna - ඇන්ටෙන'
986. ක්‍රියාව
- action - ඇක්ෂ'න්
987. අසාමාන්‍ය
- abnormal - ඇබ්නෝම'ල්
988. සාමාන්‍ය
- average - ඇව්රිජ්
989. අපේක්ෂාකරනවා
- anticipate - ඇන්ටිසිපෙඉට්
990. වෙන්කරනවා
- allocate - ඇල'කෙඉට්
991. පැහැරගෙන
යනවා - abduct - ඇබ්ඩක්ට්
992. නොපැමිණි
- absent - ඇබ්ස'න්ට්
993. පොත
- book - බුක්
994. බලනවා
- look - ලුක්
995. කොක්ක
- hook - හුක්
996. වංචාකාරයා
- crook - කෘක්
997. හොඳ
- good - ගුඩ්
998. සොලවනවා
- shook - ෂුක්
999. ලී/පොඩි
කැලය - wood - වුඩ්
1000. හිස්
ආවරණය - hood - හුඩ්
1001. ලොම්
- wool - වුල්
1002. සෙලෙව්වා
- shook - ෂුක්
1003. කුඩා
සැඟවුනු තැන - nook - නුක්
1004. අඩිය/පාදය
- foot - ෆූට්
1005. තල්ලුකරනවා
- push - පුෂ්
1006. අදිනවා
- pull - පුල්
1007. දානවා
- put - පුට්
1008. පඳුර
- bush - බුෂ්
1009. කුඩ්
- could
1010. වුඩ්
- would
1011. ෂුඩ්
- should
1012. මුල
- root - රූට්
1013. වෙඩි
තියනවා - shoot - ෂූට්
1014. ආහාර
- food - ෆූඩ්
1015. වැඩිකරනවා
- boost - බූස්ට්
1016. ඉක්මනින්
- soon - සූන්
1017. කුකුළා
- rooster - රූස්ට'
1018. හිටගත්තා
- stood - ස්ටූඩ්
1019. මෝඩයා
- fool - ෆූල්
1020. සිසිල්
- cool - කූල්
1021. ප්‍රසිද්ධියේ
මංකොල්ල කනවා - loot - ලූට්
1022. ආයුධය
- tool - ටූල්
1023. සාක්ෂිය
- proof - පෲෆ්
1024. වහල
- roof - රූෆ්
1025. කුරය
- hoof - හූෆ්
1026. වේගයෙන්
චලනය වෙනවා - zoom - සූzම්
1027. කාමරය/ඉඩ
- room - රූම්
1028. කොස්ස
- broom - බෲම්
1029. වැසිකිලිය
- loo - ලූ
1030. තෝරාගන්නවා
- chose - චූස්
1031. බුරුල්
- loose - ලූස්
1032. නැතිවෙනවා
- lose - ලූස්
1033. නිල්
පාට - blue - බ්ලූ
1034. ඉඟිය
- clue - ක්ලූ
1035. සේවක
පිරිස - crew - කෲ
1036. වීසිකලා
- threw - තෲ
1037. පැසවනවා
- brew - බෲ
1038. ඇන්දා
- drew - ඩෲ
1039. වැව්වා
- grew - ගෲ
1040. හැමුවා
- blew - බ්ලූ
1041. පියෑඹුවා
- flew - ෆ්ලූ
1042. නඩු
දානවා - sue - සූ
1043. සපත්තුව
- shoe - ෂූ
1044. ඇත්ත
- true - ටෲ
1045. තුලින්
- through - තෲ
1046. කප්පාදු
කරනවා - prune - පෲන්
1047. අවිනීත
- rude - රූඩ්
1048. කුරිරු
- cruel - කෲඅ'ල්
1049. භට
කණ්ඩය - troop - ටෲප්
1050. සංචාරක
නැටුම්/සංගීත කණ්ඩායම - troupe - ටෲප්
1051. කණ්ඩායම
- group - ගෲප්
1052. පියවනවා/පදිංචිවෙනවා
- settle - සෙට්ල්
1053. හරක්
- cattle - කැට්ල්
1054. සටන
- battle - බැට්ල්
1055. බුබුල
- bubble - බබ්ල්
1056. කුඩා
- little - ලිට්ල්
1057. කේතලය
- kettle - කෙට්ල්
1058. පුඬුව
- nipple - නිප්ල්
1059. තේරවිල්ල
- riddle - රිඩ්ල්
1060. ද්විත්ව
- double - ඩබ්ල්
1061. ත්‍රිත්ව
- triple - ට්‍රිප්ල්
1062. මාලිගය
- castle - කාස්ල්
1063. විසිල්
එක - whistle - විස්ල්
1064. මෝල්
ගහ - pestle - පෙස්ල්
1065. දිවියා
- leopard - ලෙප'ඩ්
1066. කබඩ්
එක - cupboard - කබ'ඩ්
1067. කරනවා
- perform - ප'ෆෝම්
1068. සුවඳ
විලවුන් - perfume - ප''ෆ්යූම්
1069. ගමන
- journey - ජ''නි
1070. ගෘහභාණ්ඩ
- furniture - ෆ''නිච'
1071. තොරතුරු
- information - ඉන්ෆ'මෙඉෂ'න්
1072. වාහනය
- vehicle - වීඉක්ල්
1073. සිහිවටනය
- souvenir - සූව'නිඅ'
1074. සංචාරකයා
- tourist - ටුඅ'රිස්ට්
1075. සිසුවා
- student - ස්ට්යූඩ'න්ට්
1076. ලියවිල්ල
- document - ඩොක්යූම'න්ට්
1077. අළුත්
- new - න්යූ
1078. දැනගෙන
හිටියා - knew - න්යූ
1079. පින්න
- dew - ඩ්යූ
1080. පවිත්‍ර
- pure - ප්යුඅ'
1081. සුවකරනවා
- cure - ක්යුඅ'
1082. ඉතිහාසය
- history - හිස්ට'රි
1083. කර්මාණ්තශාලාව
- factory - ෆැක්ට'රි
1084. සූපවේදියා
- chef - ෂෙෆ්
1085. රසායන
විද්‍යාඥයා - chemist - කෙමිස්ට්
1086. රසායන
ද්‍රව්‍ය - chemical - කෙමික'ල්
1087. රසායන
විද්‍යාව - chemistry - කෙමිස්ට්‍රි
1088. කෙසෙල්
ගෙඩිය - banana - බ'නාන'
1089. අයදුම්කරු
- applicant - ඇප්ලික'න්ට්
1090. අයදුම්පත්‍රය
- application - ඇප්ලිකෙඉෂ'න්
1091. ප්‍රතිචාර
දක්වනවා - respond - රිස්පොන්ඩ්
1092. ප්රතිකර්මය
- remedy - රෙම'ඩි
1093. බලපෑම
- effect - ඉෆෙක්ට්
1094. විභාගය
- exam - ඉග්සැම්
1095. හෙම්බත් වුනු - exhausted - ඉග්සෝස්ටිඩ්
1096. ඉතාමත්ම
- absolutely - ඇබ්ස'ලූට්ලි
1097. හැකි
- possible - පොස'බ්ල්
1098. ඉතා
නරක - terrible - ටෙර'බ්ල්
1099. දැවැන්ත
- gigantic - ජඉගැන්ටික්
1100. ප්රශ්නය
- question - ක්වෙස්ච'න්
1101. රසවත්
- interesting - ඉන්ට්‍ර'ස්ටිං
1102. කෙලින්/සෘජු
- direct - ඩඉරෙක්ට්
Comments
Post a Comment